Sunday, April 17, 2011

To wake up early...


One thing I never have enjoyed in my life is waking up early. I just need one more hour, 5 more minutes, just another 15 seconds of sleep whenever I wake up in the morning. But lately I've woken up early in the morning so many days for early morning practices I keep forgetting constantly to adjust the alarm clock on the days that I don't have practices, and still keep waking at 4 am.However hard the sessions are, however tired I get, these magnificent sights early in the morning are enough to keep you waking at 4 am and keep you going. Breathtaking sights,aren't they?!

Emailing: DSC00019.JPG, DSC00022.JPG, DSC00021.JPG
First photo by  morajera , latter two are my captures.

Beach again

Panorama

Enjoy! Cheers!!

Tuesday, April 12, 2011

අවුරුදු 15 කට පසු මිතුරන් හමුවීම...


සති දෙකක නිවාඩු ලැබුනත් වැඩ නම් ගොඩයි.  ඒ වුනාට ආයෙමත් සිංහලෙන් පොස්ට් එකක් ලියන්න හිතුන.

පැරණි මිතුරන් සාද, උත්සව,විවිධ අවස්ථා ආදියේදී හම්බ වෙන එක සාමාන්‍ය දෙයක් නේ. මටත් ඉතාමත් පැරණි මිතුරියක් හම්බ උනා. මේක උනේ ගිය අවුරුද්දේ මැද හරියේ විතර.
හැබැයි ඒ හම්බ උනේ අවුරුදු 15 කට පස්සේ. ඒ අතර කාලේ එකම ටවුන් එකේ , එකම ටියුෂන් පන්ති වලට ගිහින් තිබ්බත් කොටින්ම මම එයාගේ ඉස්කෝලෙට දහ වතාවක් විතර  ගිහින් තිබ්බත් හම්බෙලා තිබ්බේ නෑ.

මුලින්ම හම්බුනේ මොන්ටිසොරියේදී . මොන්ටිසෝරියේ අවුරුදු 2 ක් එකම පන්තියේ හිටපු යාළුවො ආපහු හම්බවෙයි කියල, අඩුම තරමේ නම වත් මතක තියෙයි කියල නම් මන් කවදාවත් හිතුවේ නෑ.
හැබැයි අවුරුදු 15 කට පස්සේ හම්බ උනේ මූණු පොතේ පිහිටෙන්. ඕගොල්ලෝ හැමෝටම වගේ හම්බෙලා තියෙනවනේ මූණු පොතේ චේන් මේල්ස් ? අර ගෑනු ළමයින්ට විතරක් ෆෝවඩ් කරන්න, පිරිමි ළමයින්ට විතරක් ෆෝවඩ් කරන්න, ස්ටේටස් එකට මේක දාන්න,... ඔය විදියට ලියල එවන ඒවා. මට නම් "චේන් මේල්", "ෆෝවඩ් නොකලොත් බෑඩ් ලක් " මේල්,.. මේවා පෙන්නන්න බෑ. මලත්  ෆෝවඩ් කරන්නේ නෑ. හැබැයි ඔහොම ආපු මේල් එකක තමා මගේ යාළුවගේ නම තිබ්බේ. ඊට කලින් මේල් එක එවපු එක්කෙනා කොපි පේස්ට් කරද්දී මෙසේජ් එක එවපු කෙනාගේ නමත් එක්කම කොපි කරලා. කොචචර හොඳට කොපි කරලද කිව්වොත් නම විතරක් නෙමේ වෙලාවත් කොපි කරලා. නම කියවපු හැටියේම නම් මට කව්ද කොහෙද කියල මතක් උනේ නෑ. හැබැයි හොඳට දන්න අහල පුරුදු නමක් බව නම් තේරුනා. එහෙම්මම මූණු පොතේ සර්ච් කරලා බැලුවම මෙන්න තියෙනවා ප්‍රොෆයිල් එකක්. ඉතින් මොකෝ කලේ මෙසේජ් එකක් එක්කම යැව්වා රික්වෙස්ට් එකක්. මෙන්න මෙයා ඇක්සේප්ට් කරලා. පස්සේ කතා කරලා බලනකොට තමා දන්නේ  ගියපු ක්ලාස් වල එයත් ඉඳල තියෙනවා කියල වැඩිය නෙමේ එයත් එන්න තේරිලා තියෙන්නේ මගේ යුනි එකටමයි . 

කොහොමෙන් කොහොම හරි අන්තිමට යුනි එකේදීම හම්බුනා. මූණු පොතේ තිබ්බ ෆොටෝ වලින් අඳුනගත්ත.  දැනුත් ඉස්සර වගේම හොඳ යාළුවො. ඉස්සරටත් වඩා හොඳ යාළුවො. 
ඔය අතරේදී තමා තවත් පරණ යාලුවෙක් අඳුන ගන්න හම්බුනේ.  ඒත් මූණු පොතෙන්. මෙන්න දවසක් ලොග් උනාම මෙසේජ් එකක් තියෙනවා ඒ කාලේ කල දේවල් ගැන ලියල මතකද කියල අහල. එවල තියෙන එක්කෙනාගේ ප්‍රොෆයිල් ඉමේජ් එකේ ඉන්නේ ටිකක් විතර මහත පිරිමි ළමයෙක්.  මන් ඉතින් ගත් කටටම " අහ්හ්  මේ මගෙන් ගුටි කාපු බතලයද?  " කියල රිප්ලයි කළා. පස්සේ රිපෝට් කාඩ් එක අරන් බැලුව. අපිට මොන්ටිසෝරියෙන් දුන්න රිපෝට් කාඩ් එකේ පන්තියේ හිටපු අයගේ සමූහ චායාරුපයක් එක්ක නම් තියෙනවා. මෙන්න මේකේ ඉන්නවා කෙට්ටු පිරිමි ළමයෙක්ට මෙයාගේ නම දාල. ඔන්න ඔහොම තමා දෙවෙනි යාළුවව හම්බුනේ.  

තුන්වෙනි යාළුවා නම් දෙවෙනි යාළුවගේ හොඳ මිත්‍රයෙක්. හැබැයි වැඩේ කියන්නේ මට එයාගේ නමත් මතක තිබ්බ. කොහොම හරි ඉතින් කතා කරලා අවුරුදු 15 කදී කල, මඟහැරිච්ච දේවල් ගැන දැනගත්ත. ඔන්න දවසක් දෙවෙනියට අඳුන ගත්ත යාළුවා කියනවා අනික් යාළුවා A/L  අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් ලු. ලැජ්ජාවයි සන්තෝසේ බෑ මගේම අවුරුද්දේ අයිලන්ඩ් ෆස්ට් කව්ද කියල මන් දැනන් හිටියේ නෑ. කොච්චර සතුටුද කියනවනම් මගේ ස්ට්‍රීම් එකේ අයිලන්ඩ් ෆස්ට් කව්ද කියල මන් තාම දන්නේ නෑ. දැන් එයා මොරටුව යුනිවසිටි එකේ ඉංජිනියරින් ඉගෙනගන්නවා, අනික් යාළුවා තර්ඩ් ෂයි කරනවා මේ අවුරුද්දේ. මගේ යෙහෙළිය මගේ යුනිවසිටි එකේ ම ෆිසිකල් සයන්ස් ඉගෙන ගන්නවා.

ඔන්න ඔහොමයි අවුරුදු 15 කට පස්සේ යාළුවො හම්බුනේ.   

Monday, April 11, 2011

~ Untitled ~




Shaded from yellow to lush green
And from green to earth brown
Magnificent yet dead
Autumn leaves fall

Nature surely is a magician
To create such a sight
Oh why was I born in west
To see,be happy then grieve
The beauty of sunsets...

Saturday, April 2, 2011

Floral Friday (Saturday for me)


These are some of the flowers in my corner of the globe, right inside the university at the heart of Colombo. Not exactly wild.There are absolutely beautiful flowers if you look in the right places. There are these huge trees filled with flowers that I think of taking photographs while I'm doing my fitness rounds around the ground. But every time practices finishes around 7 pm , it is so dark, I never get to photograph anything other than lights of the vehicles in the nearby busy streets. 

The first photo shows a flower commonly mistaken fo"sal" or Shorea robusta under which it is said that Lord Buddha passed away. The actual name of the tree is Couroupita guianesis and flowers hang strait to the trunk of the tree by stalks. This tree is at the entrance to the Science Faculty from the College House end.


The following two photos are not exactly from trees/plants that we grow for flowers but rather a plant that is grown due to the beauty of the shape of its leaves. I was amazed to see flowers on them. I know most of the plants that we grow for the beauty of their leaves do bear flowers, but well I've never seen any flowers on this kind of plant before.




Sorry about the quality of the photos I've only taken them with the camera in my phone. I do have a fairly good digital camera but I don't feel like taking it anywhere since half the photos I take from it are out of focus for some reason and I find absolutely no time to learn its secrets plus every time I want it batteries are low in charge. So I prefer my little cam in the phone.
May be next semester when we have Photography Enhancement Course I'll learn something about photography.
Since it is regarding the raw beauty of nature I didn't color correct or adjust levels of the photos, however much I love to take them through the journey inside Photoshop.

Hope you enjoyed.
=D
Cheers!