Sunday, December 16, 2012

පෝට්ලන්ඩ් සිමෙන්ති


ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන සිමෙන්ති වර්ගයයි.  කොන්ක්‍රීට්, බදාම (mortar ) කපරාරු ( stucco ) හා විශේෂ නොවන දියර බදාම (non specialty grout )  සඳහා මූලික සංඝටකයක් ලෙස භාවිතා කරයි.
motar යනු සිමෙන්ති හා වැලි( 5 mm ට අඩු ප්‍රමාණයේ ) මිශ්‍රණයකි. stucco යනු බාහිර බිත්ති (exterior walls ) සඳහා යෙදෙන ආලේපනයක්/ කපරාරුවයි  (coating/ plaster ) කොන්ක්‍රීට් යනු සිමෙන්ති, වැලි , කුඩා ගල් කැට ( 10 mm - 20 mm අතර )හා ඇතැම් විට විශාල ගල් වලින් යුත් මිශ්‍රණයකි.

http://matse1.matse.illinois.edu/concrete/prin.html
http://www.understanding-cement.com/reactions.html
http://cnx.org/content/m16447/latest/

3 comments:

  1. Replies
    1. Hehe nope. I study Chemistry. We learnt about cement and ceremics for "Impact on chemistry on Society" :)

      Delete